
“අපෙන් න්‍යෂ්ටික බලාගාරයක් ගත්ත නම් ඔය අවුල් නැහැනේ” | තෙල් ඉල්ලන්න ගිය විජිතට රුසියානු තානාපතිගෙන් සවුත්තුවක්
රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු තානාපති ලෙවන් එස්. ධගරියන් මේ සතියේ විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවිය.

