2 months ago Tags #ceylonwire “අපේ ගාණ හරියට ගෙවන්නේ නෑ” | Pick Me ආයතනය ඉදිරිපිට රියැදුරෝ විරෝධතාවක(වීඩියෝ) අන්තර්ජාල යෙදුමක් වන Pick Me සමග කුලී රථ ධාවනයේ යෙදෙන රියදුරෝ පිරිසක් අද එම ආයතනය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූහ.