2 weeks ago Tags #ceylonwire ගැටඹේ පන්සලේ බුද්ධ ප්රතිමාවේ රන් ආලේපිත ඌර්ණ රෝම ධාතුව උස්සලා ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ බුද්ධ ප්රතිමාවේ රන් ආලේපිත ඌර්ණ රෝම ධාතුව සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.