
බූස්සේ ඉන්න ‘මිදිගම රුවන්ගේ’ සිරමැදිරියෙන් සිම්කාඩ් මතුවේ | ෆෝන් දෙකක් එක්ක ආරක්ෂාවට සිටි STF සෙබළෙකුත් අල්ලයි
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන් නමැත්තාගේ සිරමැදිරිය පරීක්ෂා කිරීමේදී ඊයේ සිම්පතක් සොයාගත් බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. සිරමැදිරියට ඇතුළුවන දොරටුවෙහි
