
“යුද හමුදාව පාස්කු නඩුවට සහාය දෙන්නේ නෑ | සැකකරුවන් වෙනුවෙන් නඩු ගාස්තු ගෙවනවා” | නීතිපති දෙපාර්තමේන්තුවෙන් හමුදාවට බරපතල චෝදනාවක්
ශ්රී ලංකා යුද හමුදාව පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතුවලට සහාය ලබානොදෙන බව ඊයේ(22) අධිකරණයේදී අනාවරණය විය. නඩුව
