2 weeks ago Tags #ceylonwire ආඳා දොලේ නාලා කුණුවෙන්න බීලා මෝටර්සයිකල්වලින් ගෙදර යමින් සිටි ලළනාවෝ සිව්දෙනෙක් පොලිසියෙන් අල්ලලා මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගමන්ගත් කාන්තාවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ සහ ගෝනපල