2 months ago Tags #ceylonwire සරණාගත ගැටලුව දේශපාලනීකරණය කිරීමෙන් වළකින ලෙස ඇමැති බිමල් ඉන්දියාවෙන් සහ තමිල්නාඩුවෙන් ඉල්ලයි සිවිල් යුද්ධයේදී රටින් පලා යෑමට බල කෙරුණු සහ දැන් තමිල්නාඩුවේ සරණාගතයන් ලෙස ජීවත් වන සියලු දෙනා පිළිගැනීමට සහ සහාය දීමට