1 week ago Tags #ceylonwire භාණ්ඩාගාර නිලධාරියාගේ මරණයේ අබිරහස විසඳෙයි | මරණයට හේතුව නිවේදනය කරයි වැඩ තහනම් කරන ලද මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂවරයාගේ සැක සහිත මරණය ස්වයංව සිදුකර ගත් තුවාල හේතුවෙන් සිදු වූ සියදිවි නසාගැනීමක්