2 months ago Tags #ceylonwire පෙට්‍රල් ලීටර් 600ක් සඟවා තැබූ ව්‍යාපාරිකයෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට වලංගු බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් ලීටර් 604 ක් නීති විරෝධී ලෙස සඟවා තබාගැනීම සම්බන්ධයෙන් පොළොන්නරුව, මීගස්වැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.