57 minutes ago Tags #ceylonwire මැදපෙරදිග යුද්දේ නිසා වැටුණු සංචාරක ව්‍යාපාරය ගොඩ ගන්න රු. බිලියන 1ක ප්‍රවර්ධන ව්‍යාපාරය රජය කඩිනම් කරයි මැදපෙරදිග යුද්ධය හේතුවෙන් පහළ ගිය සංචාරකයන්ගේ පැමිණීම මඟහරවා ගැනීම සඳහා රුපියල් බිලියන 1ක ප්‍රවර්ධන ව්‍යාපාරය කඩිනම් කිරීමට රජය සැලසුම් කර
6 days ago Tags #ceylonwire හෝමූස් ගැටුම ‘තාම පටන්ගෙනවත් නැති’ බවට ඉරානය අනතුරු අඟවයි මැදපෙරදිග යුද්ධය යළි ඇවිලවීමේ අවදානමක් මතු කරමින් එල්ල වූ ප්‍රහාර මාලාවකින් පසුව, හෝමුස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය තවදුරටත් උග්‍ර නොකරන ලෙස
4 weeks ago Tags #2026_වසන්ත_රැස්වීම ඉරානයට එරෙහි යුද්ධය දිගටම පැවතුනහොත් ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි බවට IMF අනතුරු අඟවයි ඉරානයට එරෙහි යුද්ධය අඛණ්ඩව පැවතුනහොත් ගෝලීය ආර්ථික අවපාත අවදානමක් ඇති බවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල වොෂින්ටනයේ පැවති එම අරමුදලේ සහ ලෝක
2 months ago Tags #ceylonwire දශක ගණනාවකට පසු ලෝකය දරුණුතම බලශක්ති අර්බුදයකට මුහුණදෙන බවට අන්තර්ජාතික බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා අනතුරු අඟවයි මැදපෙරදිග යුද්ධය විසින්, දශක ගණනාවක් ඇතුළත මුහුණදෙන දරුණුතම බලශක්ති අර්බුදයට ලෝකය ඇදදැමිය හැකි බව අන්තර්ජාතික බලශක්ති ඒජන්සියේ (IEA) විධායක අධ්යක්ෂ
2 months ago Tags #ceylonwire ඉන්ධන ලබාගන්න ලංකාව කළ ඉල්ලීමට ඉන්දියාව කැමති වෙලා මැදපෙරදිග පවතින ආතතීන් දිගටම පැවතුනහොත් ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා සහාය ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති