
මැදපෙරදිග ගැටුම් නිසා මත්තලට එන්න අහපු ලොකුම ගුවන් සමාගම් තුනකට උත්තර දෙන්න රජය තවම ප්‍රමාද ඇයි?
මැදපෙරදිග පුළුල් වන ගැටුම් මධ්‍යයේ, ගල්ෆ් ගුවන් සමාගම් තුනක් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ ‘හුවමාරු මධ්‍යස්ථානයක්’ ලෙස භාවිතා කිරීම සඳහා ඉල්ලීමක්



