
අපහාස කළා යැයි කියමින් එන අයගේ පැමිණිලි බාරගැනීම වහාම නවත්තන්න | මානව හිමිකම් කොමිසම පොලිස්පතිට කියයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළුව අපරාධ නීතිය ක්රියාත්මක කරන විමර්ශන අංශවලට අපහාස සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි වැළැක්විය
