3 weeks ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ පතුල පහත් බස් හෙට සිට මාකුඹුරෙන් වැඩ පටන්ගනී මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ක්‍රියාත්මක වන පතුල පහත් ප්‍රමුඛතා බස් සේවාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්