1 week ago Tags #ceylonwire “මහින්ද මහත්තයට තවම ලියුම ඇවිත් නෑ…ආවත් ඕවට බයත් නෑ” | අල්ලස් කොමිසමේ කැඳවීම ගැන නාමල් කියයි අල්ලස් කොමිසම විසින් නිකුත්කර ඇතැයි කියන නොතීසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙතෙක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි.