3 months ago Tags #ceylonwire කිළිනොච්චිය මහා විද්‍යාලය බඹරුන්ට දීලා ළමයින්ට ගෙවල්වල ඉන්න වෙන හැඩ | ආයෙත් එළව එළවා දෂ්ට කරලා | 39ක් රෝහලේ කිළිනොච්චිය මහා විද්‍යාලයේ සිසුන් 39 දෙනකු බඹරුන් දෂ්ට කිරීම නිසා රෝහල්ගත කොට තිබේ. විද්‍යාලයේ බිත්තියක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම