
“මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් සතයක්වත් වැඩිපුර ගෙවලා නෑ | නලින් බණ්ඩාර කියන්නේ බොරු” | ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති පැහැදිලි කරයි(වීඩියෝ)
මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් හෝ ඊට අදාළ වෙනත් කිසිදු ගිණුමකින්, කිසිදු සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවකුට එකම ගෙවීම දෙවතාවක් සිදු කර
