
“වැඩ තහනම් කිරීම නිසා පවුලට වෙන ලජ්ජාව ගැන ඔහු කලකිරීමෙන් හිටියා | අප්පච්චි පිහියක් අරන් වත්තට ගියේ කෑමට ගෙදර එනවා කියලා” | රංගගේ පවුලේ අය දුන් සාක්ෂි
“අප්පච්චි උදේම පිහියකුත් අරගෙන වත්ත සුද්ද කරන්න යනවා කියලා ගෙදරින් ගියා. ටික වෙලාවකට පස්සෙ වත්තේ තියෙන අප්පච්චිගේ බුලත් කොටුවේ වැඩ
