
බානගල හාමුදුරුවන්ගේ ලියුමයි ගුවන්තොටුපොළ සමාගමේ සභාපතිගේ ඉල්ලා අස්වීමයි අතර සම්බන්ධයක් නැති බව අමාත්‍යාංශය කියයි
ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා (පෞද්ගලික) සමාගමේ සභාපති හර්ෂ අබේවික්රමගේ ඉල්ලා අස්වීම, පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ය යොමුකළ ලිපියකට සම්බන්ධ
