
මෛත්රීගේ ප්රකාශයක් ගන්න රනිල්ගේ ගෙදරට ගිය CID නිලධාරීන්ට වැඩේ පටන්ගන්න කළින් ෆාමසියකට යන්න වෙලා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීහු හයදෙනෙක් ඊයේ(25) හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහගෙන් ප්රකාශයක්

