
දින 8,931ක් ධුරයේ රැඳී සිටිමින් ඉන්දියාවේ දීර්ඝතම කාලයක් රාජ්‍යයට නායකත්වය ලබාදුන් නායකයා ලෙස මෝදි ඉතිහාසගත වෙයි
ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ හිටපු මහඇමති පවන් කුමාර් චැම්ලින් අභිබවා යමින්, ඉන්දියාවේ වැඩිම කාලයක් රජයක ප්‍රධානියා ලෙස කටයුතු කළ පුද්ගලයා බවට
