පාස්කු ඉරිදා චෝදනා : පිල්ලෙයාන්ට එරෙහිව පොහොට්ටුවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ
තමිල් මක්කල් විදුතලෙයි පුලිකල්පක්ෂයේ (TMVP) නායක, රාජ්‍ය ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්, 2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කරමින්