3 months ago Tags #ceylonwire මතුගම පොලිසියේ තුවක්කුවක් නැතිවුණු එකට IP කෙනෙකුයි PC කෙනෙකුයි අත්අඩංගුවට මතුගම පොලිස් ස්ථානයෙන් පිස්තෝලයක් සහ මැගසිනයක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.