
මීතොටමුල්ලේ කප්පම් නඩුව | රු.මිලියන 25ක දඩයක් ගෙවීමට අධිකරණය ප්‍රසන්න රණතුංගට නියෝග කරයි
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ
