1 month ago Tags #ceylonwire වාහන ආනයනය කරනවා නම් අපි ලෑස්තියි – තීරණය ගන්න ඕනේ ආණ්ඩුව – මහ බැංකු අධිපති කියයි ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව දෙවන වසරටත් රටේ ස්ථාවර ගෙවුම් ශේෂ තත්ත්වය සහ ජංගම ගිණුමේ අතිරික්තය සඳහන් කරමින් මෝටර් රථ
4 months ago Tags #ceylonwire රත්තරන් මිල කටු කඩාගෙන ගිහින් රත්රන් බාර් එකක මිල වාර්තාගත අයුරින් පළමු වරට ඩොලර් මිලියන 1ක් දක්වා ඉහළ ගොස් තිබේ. බදාදා පස්වරුවේ රන් මිල දැක්වුණේ
4 months ago Tags #ceylonwire ඡන්දේ ළඟයි – ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු පොලියත් වැඩිවෙයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වන වාර්ෂික පොලී අනුපාත ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අදාළ අනුමැතිය හිමිව
4 months ago Tags #ceylonwire උකස් කරපු රත්තරන් බඩුවලට රජයෙන් දෙන සහනාධාරය ක්‍රියාත්මකයි – භාණ්ඩාගාරය බැංකුවලට චක්‍රලේඛය යවලා ජූනි මාසයට පෙර බලපත්‍රලාභී බැංකුවල ස්වර්ණාභරණ උකස් කර රුපියල් 100,000 දක්වා මුදල් අත්තිකාරම් ලබාගෙන ඇති අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා රජය පොලී
5 months ago Tags #ceylonwire ඡන්දෙ ළඟයි – වතුර බිලත් අඩු කරනවලු නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තු ද අඩු කරන බව ජල සම්පාදන ඇමැති ජීවන් තොණ්ඩමන් පවසයි. ඔහු සඳහන් කළේ
1 year ago Tags #ceylonwire සීයට 02ට ණය දෙන්න ප්‍රසන්නට සල්ලි ටිකක් ලැබිලා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ව්‍යවසායකයන්ට 02%ක සහනදායී පොළී අනුපාතයකට ණය ලබාදීමට සැලසුම් කර තිබේ.