1 month ago Tags #ceylonwire කෑම ජාතිවලට ගහලා තියෙන හැම බද්දක් ගැනම අලුත් ආණ්ඩුවේ අවධානය යොමුවෙයි ආහාර ද්‍රව්‍ය සඳහා අදාළ වන සියලුම බදු නව රජය සමාලෝචනය කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත
2 months ago Tags #ceylonwire රටින් ගේන තෙල්වල බැර ලෝහ තියෙන්න පුළුවන් – නියාමනයක් අවශ්‍ය බව දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් පොල්තෙල් ලෙස ලේබල් කර රසායනිකව පිරිපහදු කළ තෙල් දේශීය වෙළෙඳ පොළට මුදා හැරීම පිළිබඳ පවතින කණස්සල්ල හේතුවෙන් රසායනිකව පිරිපහදු කළ
2 months ago Tags #ceylonwire පොල්තෙල් ගැන භයානක අනාවරණයක් – පොල්තෙල් කියලා විෂ තෙල් කිලෝ කෝටි 8000ක් වෙළඳපොළට දාලා මෙරට කූට ආනයනකරුවන් කිහිපදෙනකු කෘත්‍රිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත්
6 months ago Tags #ceylonwire හේතුවක් නැතුව පොල්තෙල් මිල රු.200කින් ඉහළට – පාරිභෝගික අධිකාරිය මර නින්දේ මෑතකදී පොල්තෙල් මිල ඉහළ යෑම පිළිබඳව සොයාබලන ලෙස පාරිභෝගික අයිතීන් පිළිබඳ ක්‍රියාකාරීන්, පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකා මහ
6 months ago Tags #ceylonwire පොල්තෙල් හදිස්සියේම ගණන් ගිහින් වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. එළඹෙන උත්සව සමය අපේක්ෂාවෙන් පොල්තෙල් ආනයනකරුවන් තම තොග තබාගෙන