2 months ago Tags #ceylonwire යාපනේ පල්ලියේ මංගල්ලයට ගිය බෝට්ටුවක් පෙරළී දෙදෙනෙක් මරුට | පිරිසක් රෝහලේ | තවත් පිරිසක් අතුරුදන්(වීඩියෝ) ආගමික උත්සවයක් සඳහා යාපනයේ සිට පලෙයිතීව් දූපතට බැතිමතුන් රැගෙන යමින් සිටි බෝට්ටුවක් අද පිටත්ව ගොස් ටික වේලාවකට පසු පෙරළී ඇත.