
වැඩ අත්හිටවූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කථානායකට එරෙහි පැමිණිලි විමර්ශනය අල්ලස් කොමිසම අරඹයි
වැඩ අත්හිටුවන ලද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නට එරෙහි පැමිණිලි සහ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහි ප්රතිපැමිණිල්ලක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ


