2 months ago Tags #ceylonwire ජාතිවාදය ඉස්මතු කළා කියලා ඊශ්රායල පාපන්දු සංගමයට FIFA දඩ ගහයි ඊශ්රායල පාපන්දු සංගමයට (IFA) අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හෙවත් FIFA විසින් ස්විස් ෆ්රෑන්ක් 150,000ක් එනම් ඩොලර් 190,700ක දඩයක් නියම කර තිබේ.