1 month ago Tags #ceylonwire වන අලි පහරදීමෙන් එප්පාවල තිදෙනෙක් මියයති අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අලි මිනිස් ගැටුමේ මරණ සංඛ්‍යාව ඉහළ නංවමින්, ගම්වැසියන් තිදෙනෙකු වන අලි ප්‍රහාරවලින් මියගොස් තිබේ. ඔවුන්ගෙන් දෙදෙනෙකු එප්පාවල