1 year ago Tags #ceylonwire කොන්ක්‍රීට් බැම්මක් කඩාවැටී සිසුවියක මියයෑම ගැන හොයන්න කමිටුවක් වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රීට් බැම්මක් කඩාවැටීමෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුවියක මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර ඇත.