3 months ago Tags #ceylonwire මර්දන නීති සියල්ල අහෝසි කරන්න – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි මූලික අයිතිවාසිකම් සුරැකීමට සහ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය දෙමින් මර්දන නීති අහෝසි කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපති අනුර කුමාර
3 months ago Tags #ceylonwire දූෂිතයන්ට එරෙහිව නැගීසිටින්න අරුන්දික ස්වාධීන වෙයි අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළේය. රාජ්‍ය
4 months ago Tags #ceylonwire ලංකාවේ ඡන්දෙ කරන හැටි බලන්න යුරෝපා සංගමයෙන් නිරීක්ෂකයෝ ඇවිත් සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව
8 months ago Tags #ceylonwire අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවකින් ලංකාවට මානව හිමිකම් චෝදනා මානව හිමිකම් උල්ලංඝනය කරන්නට ඇති නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීමට ශ්‍රී ලංකාව අවම පියවර ගෙන ඇති බව එක්සත් ජනපද රාජ්‍ය
1 year ago Tags #ceylonwire හොඳ මෙන්ම නරක කාලවලදී ද ප්රජාතන්ත්රවාදයේ නිරෝගීකමට මැතිවරණ අවශ්‍ය වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව කල්පනා කරමින් සිටින බවට වූ පුවතක් නිසා මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ
1 year ago Tags #ceylonwire ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට අධිකරණය අවශ්‍ය වේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා රජය 2024 සඳහා වන තාවකාලික අයවැයෙන් රුපියල් බිලියන 11ක් වෙන්කර ඇත. එය
1 year ago Tags #ceylonwire ආණ්ඩුවේ අලුත් මර්දන නීති දෙකට නීතිඥ සංගමයේ විරෝධය ආණ්ඩුව විසින් ගැසට් කර ඇති නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සහ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සදහා විරුද්ධවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය
1 year ago Tags #ceylonwire සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය පළකිරීමට අවස්ථාව තහවුරු කළ යුතුයි – ජුලී චුන්ග් සමාජ මාධ්‍යය හරහා සාමකාමී ලෙස විරෝධය පළකිරීමේ හැකියාව ජනතාවට පැවැතිය යුතු බව මෙරට එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් අවධාරණය කළාය.
1 year ago Tags #ceylonwire සියලුදෙනාගේම යහපැවැත්ම සහතික කරන පද්ධති වෙනස් කිරීමක් කරා විරෝධතා ව්‍යාපාරය අපේක්ෂා කළ ක්‍රම වෙනස එදා අවධානය යොමු කරනු ලැබුවේ, මීට වසර එකහමාරකට පෙර සිදු වූ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන