2 months ago Tags #ceylonwire පරිසර අමාත්‍යාංශෙ තියල තිබුණ ඇත් දළ දෙකක් වනජීවියට භාරදෙයි පරිසර අමාත්‍යාංශයේ ඇමැති කාර්යාලයේ ප්‍රදර්ශනයට තබා තිබූ ඉතා වටිනා ඇත් දළ යුගළක් වනජීවී දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. පරිසර, වනජීවී සහ වන
7 months ago Tags #ceylonwire කඩෙන් නිකං දෙන ෂොපින් එකට මුදල් අයකරන්න යයි වෙළෙඳසැල්වලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග් සඳහා මිලක් නියම කිරීම පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ
10 months ago Tags #ceylonwire පරිසර අමාත්‍යංශය ජනපති යටතට පරිසර අමාත්‍යංශය ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා මෙම පියවර
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවෙන් එළවපු නසීර් ගෙදර යනකොට කෝටි 20ක සැප ජීප් දෙකකුත් අරගෙන ගිහිං හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් ඇමැතිවරයාව සිටි කාල සීමාවේදී ඔහුට නිකුත් කර තිබූ රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමෙන් යුත් අධිසුඛෝපභෝගී
1 year ago Tags #ceylonwire හාලිඇළ ජල මුලාශ්‍ර රක්ෂිතය පරිසරය ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තේ වතු ආශ්‍රිතව පිහිටි ඉඩම් කොටස් 362 කින් සමන්විත භූමි ප්‍රදේශය ‘හාලි ඇල ජල මූලාශ්‍ර රක්ෂිතය’