2 months ago Tags #ceylonwire බාල ගල්අඟුරු කතාව දුරදිග යයි | ගල්අඟුරු මෙට්රික් ටොන් 300,000ක හදිසි මිලදී ගැනීමකට ටෙන්ඩර් කැඳවයි නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්රික් ටොන් 300,000 ක හදිසි ප්රසම්පාදනය සඳහා ලංකා ගල් අඟුරු සමාගම (LCC) ටෙන්ඩර් කැඳවා