7 months ago Tags #ceylonwire සිරිසේනගේ ශ්‍රීලනිපයේ වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත්කරයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) කණ්ඩායම වැඩබලන මහලේකම්වරයා ලෙස නීතීඥ කීර්ති උඩවත්ත පත්කර ඇති
10 months ago Tags #ceylonwire කැනඩා යවන බව කියා වංචා කළ ලක්ෂ 53 ගණකාධිකාරිනිය උසාවියේදීම ආපහු දීලා කැනඩා යවන බවට චෝදනා නැඟුණු කාන්තාවක් වසර හතකට පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දිනයේම කළින් ලබාගත් රුපියල් පනස් තුන්ලක්ෂ
11 months ago Tags #ceylonwire නීතීඥ සංගමයේ හිටපු ලේකම් අමරසූරිය මහබැංකුවේ පාලක මණ්ඩලයට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ රජීව් අමරසූරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයට පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ
1 year ago Tags #ceylonwire පුංචි ඡන්දෙට සල්ලි දුන්නෙ නැද්ද? – භාණ්ඩාගාර ලේකම්ට එරෙහි අපහාස නඩු ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි භාණ්ඩාගාර ලේකම්වරයාට එරෙහිව ගොනුකර තිබූ අපහාස නඩු දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය අද නිෂ්ප්‍රභ කර ඇත. පළාත් පාලන මැතිවරණයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව