
‘ඇමති වසන්ත ඇතුළු පිරිසට එල්ල වී ඇති මූල්‍ය වංචා සිද්ධිය ගැන මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැහැ’ – වංචා විමර්ශන කාර්යංශය ගල්කිස්ස අධිකරණයට දන්වයි
නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු
