කෙහෙළිය දිවි නසාගන්න පුළුවන්ලු – මානසික තත්වෙ හොඳටම අවුල්ලු – මානසික වෛද්‍යවරුන්ට පෙන්නන්න උසාවියෙන් අවසර ඉල්ලයි
ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බෙදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති