3 months ago Tags #ceylonwire උමා ඔය සිද්ධියට රජයට තවත් සහන දෙන්න බැරි බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයට තවදුරටත් සහනයක් ලබා දිය නොහැකි බවත් නඩුව අඛණ්ඩව කරගෙන යෑම නිෂ්ඵල බවත් ශ්‍රේෂ්ඨාධිකරණය