1 month ago Tags #ceylonwire වයස අවුරුදු 14ක සුමනධම්ම පොඩි හාමුදුරුවෝ A/L කරලා A3ක් අරගෙන | O/L කරලා තියෙන්නේ අවුරුදු 12දී තිස්සමහාරාමයේ සුමනධම්ම පොඩි හාමුදුරුවෝ වයස අවුරුදු 14දී උසස් පෙළ විභාගයට මුහුණ දී A සමාර්ථ 3ක් ලබා විශිෂ්ට ලෙස විභාගය සමත්