1 month ago Tags #ceylonwire විපක්ෂයේ දේශපාලකයෙක් ආණ්ඩුවට මුට්ටියක් දමා බලයි! කළුතර දිස්ත්රික්කයේ නවක දේශපාලනඥයකු පිළිබඳ නවතම කතාබහක් මේ දිනවල ප්රචාරය වෙමින් පවතී. දේශපාලන ආරංචි මාර්ගවලට අනුව, මෙම පුද්ගලයා වර්තමානයේ විපක්ෂය