5 months ago Tags #ceylonwire ජනාධිපති ධුර කාලය ගැන ගැටලුව ලිහන ව්‍යවස්ථා සංශෝධනයට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය සම්බන්ධයෙන් කිසිදු සැකයක් සහ නොගැළපීමක් ඇති වීම වළක්වා ගැනීම සඳහා සංශෝධනයක් ගෙන ඒමට ජනාධිපතිවරයා ඉදිරිපත්
5 months ago Tags #ceylonwire ජනාධිපතිවරණ පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි 2024 ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලමින් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස
5 months ago Tags #ceylonwire ජනපතිගේ ධූර කාලය අවුරුදු 5ක් බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත. ජනාධිපතිවරයාගේ නිල
5 months ago Tags #ceylonwire ජනාධිපතිවරණය කල්දාන පෙත්සම විභාග කරන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම සළකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
6 months ago Tags #ceylonwire රංගේ මුට්ටිය දාලා බැලුවේ නිකම් නෙමෙයි නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වන බවට ප්‍රකාශ කළද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් ජනාධිපති ධුර කාලය සහ පාර්ලිමේන්තු කාලය දීර්ඝ