3 months ago Tags #ceylonwire මඩ පෝස්ට්වලට එරෙහිව පේෂානි CID යයි තමා ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යවල සංසරණය වන සටහනක් සම්බන්ධයෙන් නිළියක වන පේෂානි ඒකනායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර