1 week ago Tags #ceylonwire ප්‍රවෘත්ති ආයතනයකට එරෙහි ක්‍රියාමාර්ග ගත් මාලදිවයිනට විරෝධයක් මාලදිවයින එරට ‘අදදු’ (Adhadhu) පුවත් කාර්යාලය වැටලීමට පොලිසිය ගත් ක්‍රියාමාර්ගය, පුවත්පත් කලාව අපරාධයක් ලෙස හංවඩු ගැසීම අරමුණු කරගත් පළිගැනීමේ ක්‍රියාවක්