3 weeks ago Tags #දේශපාලන_බලපෑමක් මොණරාගල හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ මාරුකිරීම දේශපාලන බලපෑමක්ද? මොණරාගල හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ (HQI) මාරුවීම දේශපාලනික බලපෑමක් හේතුවෙන් සිදුවූ බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රකාශ ශ්‍රී ලංකා පොලිසිය