
එකදිගට පැය 48ක් දිවීමෙන් විශ්රාමික රියර් අද්මිරාල් ප්රින්ස්ලි ලියනගේ ගිනස් වාර්තා තුනකට සුදුසුකම් ලබයි
යාන්ත්රික නොවන ඇවිදීමේ යන්ත්රයක (Manual Treadmill) එක දිගට පැය 48ක් දිවීමෙන් ගිනස් ලෝක වාර්තා තුනක් (03) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්රින්ස්ලි
