
භාණ්ඩාගාර ලේකම් හර්ෂණ ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් ද ?| දිනන දකුණෙන් ප්‍රශ්න 5ක් | සාක්කි එක්ක උත්තර දෙන්නැයි ඉල්ලයි
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ පුරවැසිභාවය පිළිබඳ ගැටළු මතු කරමින් ‘දිනන දකුණ’ සංවිධානය විසින් ප්‍රශ්න පහක් අඩංගු ලිපියක් ඉදිරිපත්
