
ලිංගික හිරිහැර කළ ප්‍රොෆෙසර් කෙනෙක්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනමක්| උගන්වන තැන්වල වැඩ කරන්න බැහැ| පේරාදෙණිය සරසවියටත් නියෝගයක් දෙයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් සෑම වසරකම සිසුන්ට, ගුරුවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හිරිහැර පුහුණුවක් අනිවාර්යයයෙන් ලබා දියයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
