3 months ago Tags #ceylonwire පොලිසියේ ළදරු වැඩ නිසා හෙරොයින් සැකකරු නිදහස් වෙයි – සැකකරු හිනාවෙවී විත්ති කූඩුවෙන් බැසයයි විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂිවල හා සටහන්වල පැවති බලවත් පරස්පරතා නිසා හෙරොයින් ග්‍රෑම් 6.87ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම
4 months ago Tags #ceylonwire හරීන් සහ මනූෂ ගැන කංචන කතාකරයි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන දෙදෙනා, තමන්ට මෙම තීන්දුව ලැබෙන බව දැන් දැනම රට වෙනුවෙන් ඉදිරිපත්ව ජනාධිපතිවරයා සමග කටයුතු
4 months ago Tags #ceylonwire පොලිස්පති ගැන තීන්දුව පිළිනොගත්තොත් ලංකාවත් බංගලාදේශයක් වේවි – ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිනොගන්නා තැනට මෙරට ව්‍යවස්ථාදායකය හා විධායකය පත්වුවහොත් බංගලාදේශයේ ඇති වූ ත්ත්තවයට වඩා අන්ත තත්ත්වයකට මේ
5 months ago Tags #ceylonwire ඩග්ලස් පීරිස් ඇතුළු පොලිසියේ 4ක් වහාම හිරේට දාන්න අභියාචනාධිකරණය නියෝග කරයි තරුණයකු මරණයට පත්කිරීමේ අරමුණින් 1989 වසරේදී සුදු වෑන් රථයක් භාවිත කරමින් පැහැරගෙන යෑමේ චෝදනාවට වරදකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය විසින් හිටපු
5 months ago Tags #ceylonwire පොලිස්පති තනතුර හිස්වී නැති බවට ජනපතිට උපදෙස් ලැබිලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී
5 months ago Tags #ceylonwire පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු නියෝගය ගැන කැබිනට් මණ්ඩලයෙනුත් තීන්දුවක් කාරණයේ නීතිමය පැතිකඩ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර පොලිස්පතිවරයා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ ප්‍රතිචාර දැක්වීමට ඊයේ
6 months ago Tags #ceylonwire ඩයනාගේ අපහාස නඩුවෙන් විනිසුරුවරුවෝ දෙදෙනෙක් ඉවත්වෙති හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අධිකරණයට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් අද
7 months ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නේ නෑ – ඩයනා කියයි(වීඩියෝ) හිටපු ඇමතිනි ඩයනා ගමගේ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ තමන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව
7 months ago Tags #ceylonwire ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන අද දෙකෙන් එකක් තීරණය වෙයි රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනුකර ඇති අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
7 months ago Tags #ceylonwire ග්‍රීක බැඳුම්කර මගඩිය – කබ්රාල් ගැන තීන්දුව මැයි 31 අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු තිදෙනකු සම්බන්ධ නඩුවක තීන්දුව මැයි 31 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. 2012 දී