
මහාපරිමාණයෙන් ඔන්ලයින් වංචා සිදුකළ චීන්නු 126ක් අනුරාධපුරෙන්-මිහින්තලෙන් අල්ලයි | රෙස්ට් හවුස් කුලියට අරගෙන පදිංචි වෙලා ඉඳලා(වීඩියෝ)
අනුරාධපුරය සහ මිහින්තලය යන ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ වැටළීමකදී මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා ජාලයකට
