3 weeks ago Tags #ceylonwire කොළඹට බෝම්බ තියන්න ආ කතා බොරු | ඇල්ලුවේ ‘කන්ජිපානි ඉම්රාන්’ගේ සහායකයෙක් | පොලිසිය කියයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කන්ජිපානි ඉම්රාන්’ට සම්බන්ධ ප්රධාන සැකකරුවකු ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව