2 months ago Tags #ceylonwire එප්පාවලට ආපු කිඹුලා විල්පත්තු අරන් යයි එප්පාවල, සඳරැස්ගම ප්රදේශයේ නිවසක් අසලට පැමිණි කිඹුලෙකු පදිංචිකරුවන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට භාර දී තිබේ. තලාව-එප්පාවල ප්රධාන මාර්ගය අසල, සඳරස්ගම